Home 2022 August
ඉතිහාසයෙන් බිඳක්

භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු

භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු 2022 වසරෙහි භාරතය නිදහස ලබා 75 වන වසර සමරණ ලදී. භාරතයේ නිදහසේ ඉතිහාසයට අප මඳක් යොමු විය යුතු ය.  භාරතයට නිදහස ලැබීමට දායක වූ පිරිස් අතර එහි වාසය කළ මුස්ලිම්වරුන් ද නොමසුරු දායකත්වයක් දිවි පුදා ලබා දුන්හ.  බොහෝ මුස්ලිම්වරුන්  ඉංග්‍රීසින්ට විරුද්ධව එදා
කලාව

හෙළයන්ගේ අංගම්පොරට සමාන ලංකා මුස්ලිම්වරුන්ගේ චීන අඩි සටන් ශිල්පය

චීන අඩි ලංකාවේ තිබෙන පැරණි ම සටන් කල දෙක වන්නේ අංගම්පොර සහ චීන අඩි ය. චීන අඩි සටන් කලාව මීට වසර 1600කට පමණ පෙර බෞද්ධ චීන මුණිවරු ලංකාවට පැමිණෙද්දි ගෙන එනු ලැබූ සටන් කලාවක් යැයි සැලකේ. මෙම සටන් කලාවට වැඩි අවධානයක් යොමු වූයේ ඉංග්‍රීසීන් විසින් අංගම්පොර තහනම් කිරීමෙන් පසු ය. මෙම සටන් කලාව ලංකාවේ
තිරසාර සංවර්ධනයට

ජනජීවිතයට සමෘද්ධිය සලසන මුහුඳු සම්පත විනාශ කළ හැකි ද?

ශ්‍රී ලංකාව සිව්දෙසින් ම මුහුඳෙන් වට වූ දූපතකි. කි.මී 1340ක මුහුඳු තීරයක් සහ වර්ග කි.මි21500ක් විශාල මුහුඳයක් ශ්‍රී ලංකාවට අයත් ය. මුහුඳ සිය ජීවනෝපාය සකස ගනිමින් ලක්ෂ 10 ජනගහණයක් මෙරට ජීවත් වෙති යොදා ගනිති. මෙරට සංචාරක කර්මාන්තයට ද මුහුඳු තීරය ගෙන දෙන්නේ ඉහළ වටිනාකමකි. රට වැසියන්ගේ ප්‍රෝටීන
යහපත් සමාජයකට

ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව

ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව   පහත පළ වන්නේ ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වන මධ්‍යස්ථානයේ (Centre for Islamic Studies -CIS) උප සභාපති ආසිෆ් හුසේන් සමග ඉහත විෂය පිළිබඳ The Island පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික දායකත්ව ගැන ඔබ පුළුල් ලෙස
තිරසාර සංවර්ධනයට යහපත් සමාජයකට

පානාතිපාතා සහ කත්ල්

පානාතිපාතා (1) සහ කත්ල් (2) “පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කිසිම සතෙකු නො මැරීමේ ශීලය මම රකිමි. (පංච ශීලය) “ෆකඅන්නමා කත්ලන් නාස ජමීආ” (තවත් ජීවියෙක්) ඝාතනය කිරීම සියලු ජීවීන් ඝාතනය කිරීම හා සමාන ය. (අල්කුර්ආනය) බෞද්ධ දෘෂ්ටියෙන් ප්‍රාණ ඝාතනය. මෙලොව ජීවත් වන්නෝ අකුසල කර්ම
කලාව

ටවර් හෝල් යුගයේ පිරිමින්ව අමන්දානන්දයට පත්කළ මීරිගම උපන් “පිරිමි” නාට්‍යාංගනාව “සරලා බායි”…

මේ පිරිමියෙක් බව පිරිමින් පවා විශ්වාස නොකළ ‘තුවාන් හලාල්ඩීන් ෂෙරිෆ්’ නොහොත් “සරලා බායි” ගේ කතා පුවත. 1947 දී කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු “සිංහල සිනමාව” විසින් මෙරට නාට්‍ය කලාවට එක්තරා ආකාරයක මරු පහරක් එල්ල කළ බව කවුරුත් දන්ති. සිනමා හල්, ප්‍රේක්ෂකයන් ගෙන් පිරී