පසුබිම අරාබි අර්ධද්වීපයේ විසූ ජනතාව අතීතයේ සිට ම වෙළඳාම හා සම්බන්ධ වූ ප්‍රජාවකි. ක්‍රිස්තු උත්පත්තියට වසර 2200 කටත් පෙරත් ඕමානය ආශ්‍රිත ප්‍රදේශයේ නැව් කර්මාන්ත ගැන අක්කඩියානු මූලාශ්‍රවලින් දෙස් ලැබෙන බව කියවේ. එබැවින් ලංකාවේ මුල් ජනාවාස සංවිධාන වෙමින්, මධ්‍යගත වෙමින් ජාත්‍යන්තර වෙළඳාම සමග
භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු 2022 වසරෙහි භාරතය නිදහස ලබා 75 වන වසර සමරණ ලදී. භාරතයේ නිදහසේ ඉතිහාසයට අප මඳක් යොමු විය යුතු ය. භාරතයට නිදහස ලැබීමට දායක වූ පිරිස් අතර එහි වාසය කළ මුස්ලිම්වරුන් ද නොමසුරු දායකත්වයක් දිවි පුදා ලබා දුන්හ. බොහෝ මුස්ලිම්වරුන් ඉංග්‍රීසින්ට විරුද්ධව එදා හින්දුන් සමග නැගී සිටියහ. ඒ නිදහස් ඒකීය […]
මහාචාර්ය එමි. ඒ. එම්. ශුක්රීගේ ලිපියක් ඇසුරිනි. 1827 සිට මේ රටින් අරාබි (කුෆික්) සෙල්ලිපි විසිහයකට කිට්ටු ගණනක් සොයා ගෙන ඇත. ඒවා ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට 16 වන ශතවර්ෂයේ දකුණු ආසියා කලාපයේ යුරෝපීයයන්ගේ කටයුතු ආරම්භ වන තෙක් කාලයට අයත් ඒවා වේ. මේ සෙල්ලිපි සොයා ගැනීම අඩ වශයෙන් තනි පුද්ගලයන්ගේත් අඩ වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවලත් […]
මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික වෙදකම – යූනානි. මේ කාල වකවානුවේ වෛද්‍ය විද්‍යාව, වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වුණ ක්ෂේත්‍රයක්. වෛද්‍ය සම්ප්‍රදායන් අතුරිනුත් පාරම්පරික වෙදකම් ගැන නොයෙක් මතිමතාන්තර ඉකුත් කාලයේ පළ වූණා. ඒ කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ පැණි වර්ගයක් භාවිත කර වසංගතයෙන් මිදිය හැකි බවට ප්‍රසිද්ධ වුණු ආරංචියක් නිසා. පාරම්පරි හෙළ වෙදකමෙන් එන පැණියක් යැයි පවසනු ලැබූ එම
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් 09 වන සියවසේ දී කායල්පට්නම් හි පළමු ජනාවාසය පිහිටුවාගත් අතර, ඉන් අවුරුදු ගණනාවකට පසුව ක්‍රි. ව. 1024 දී ඒ නගරයෙන් පැමිණි මුස්ලිම්වරු පිරිසක් බේරුවල ජනාවාසය පිහිටුවා ගන්නා ලද බව Cassie chetly, The Ceylon Gazeteer හි දක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් ජනාවාසය සේ සැලකෙන්නේ බේරුවලය. ඉන් පසුව
මුල්කාලීන ඉතිහාසයේ මුස්ලිම්වරුන් දැරූ තත්ත්වයට වඩා වැදගත්කමක් ක්‍රි. ව. 12 වෙනි සහ 13 වෙනි සියවස් වලදී ලංකාවේ ඇතිවන දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් ඔවුනට හිමි වේ. ලංකාවේ ධාන්‍යාගාරය වූ රජරට අත්හැර දැමීම ද මෙම ආක්‍රමණ හේතුවෙන් සිංහල රජවරුනට සිදු වීම රටේ ආර්ථිකය රැඳී තිබූ කෘෂිකර්මාන්තය ද්‍රවිඩ ආක්‍රමණිකයන් වාරි මාර්ග විනාශ කිරීම නිසා බිඳ වැටීමත් මෙරට පාලකයින් […]