පානාතිපාතා (1) සහ කත්ල් (2) “පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කිසිම සතෙකු නො මැරීමේ ශීලය මම රකිමි. (පංච ශීලය) “ෆකඅන්නමා කත්ලන් නාස ජමීආ” (තවත් ජීවියෙක්) ඝාතනය කිරීම සියලු ජීවීන් ඝාතනය කිරීම හා සමාන ය. (අල්කුර්ආනය) බෞද්ධ දෘෂ්ටියෙන් ප්‍රාණ ඝාතනය. මෙලොව ජීවත් වන්නෝ අකුසල කර්ම
පෙරවදන ලෝකයේ විවිධ ආගම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ ඉගැන්වීම් මග පෙන්වීම් ලබාදෙමින් තිබේ. සෑම ආගමක්, දහමක් තුළම එම ආගමට එම දහමට ආවේණික වූ කරුණු මෙන්ම සියලු ආගම් වලට පොදු වූ කරුණු ද අන්තර්ගත වී තිබීම දැකීමට පුළුවන්ය. නියතවශයෙන්ම ආගම් දහම් තුළ මනුෂ්‍යත්වය, මිනිසත් කම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව විවිධ මට්ටමේ මග පෙන්වීම් පෙන්වා දෙයි. විශේෂයෙන් […]
නව යුගය විවිධාකාර දියුණු හා සාධන දැක ඇති නමුත් සදාචාරය අතින් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. විවිධ නවීන සොයාගැනීම් සම්බන්ධයෙන් මිනිසාට සාඩම්බර විය හැකිය. එසේ වුවදසදාචාර කෝණයෙන් ගත් කල සිදුව ඇත්තේ දැවැන්ත පිරිහීමකි. තත්පරයකින් සැතපුම් දහස් ගණන් ගමන් කළ හැකි තාක්‍ෂණය මිනිසා සතුව ඇතත් හුදෙකලාව වාසය කරන අසල්වැසියෙකු නිවසේම මිය ගිය බව ඔහු දැන ගන්නේ එම […]