ශ්‍රී ලංකාව සිව්දෙසින් ම මුහුඳෙන් වට වූ දූපතකි. කි.මී 1340ක මුහුඳු තීරයක් සහ වර්ග කි.මි21500ක් විශාල මුහුඳයක් ශ්‍රී ලංකාවට අයත් ය. මුහුඳ සිය ජීවනෝපාය සකස ගනිමින් ලක්ෂ 10 ජනගහණයක් මෙරට ජීවත් වෙති යොදා ගනිති. මෙරට සංචාරක කර්මාන්තයට ද මුහුඳු තීරය ගෙන දෙන්නේ ඉහළ වටිනාකමකි. රට වැසියන්ගේ ප්‍රෝටීන
ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව පහත පළ වන්නේ ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වන මධ්‍යස්ථානයේ (Centre for Islamic Studies -CIS) උප සභාපති ආසිෆ් හුසේන් සමග ඉහත විෂය පිළිබඳ The Island පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික දායකත්ව ගැන ඔබ පුළුල් ලෙස කථා කර තිබෙනවා. දේශීයව හා ගෝලීය මුස්ලිම්වරුන්ගේ දායකත්වය ගැන විස්තර කළොත්?
පානාතිපාතා (1) සහ කත්ල් (2) “පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කිසිම සතෙකු නො මැරීමේ ශීලය මම රකිමි. (පංච ශීලය) “ෆකඅන්නමා කත්ලන් නාස ජමීආ” (තවත් ජීවියෙක්) ඝාතනය කිරීම සියලු ජීවීන් ඝාතනය කිරීම හා සමාන ය. (අල්කුර්ආනය) බෞද්ධ දෘෂ්ටියෙන් ප්‍රාණ ඝාතනය. මෙලොව ජීවත් වන්නෝ අකුසල කර්ම වර්ග තුනක් තම තමන්ගේ ශරීර අවයවයෙන් කරන බව බුදු රජාණන් වහන්සේ […]
පවුල් සබඳතා හා මානසික සෞඛ්‍ය පවුලක් යනු සමාජයේ කුඩාම ඒකකය ලෙස සඳහන් කළ හැකි ය. එනම් පවුල් කිහිපයක් එකතුවෙමින් සමූහයක් සෑදේ. එහිදී මෙම කුඩාම ඒකකය සවිමත් නම්, සමාජය ශක්තිමත් වෙයි. පවුලක් සෑදෙන්නේ කාන්තාවක් හා පිරිමියෙක් එක්ව කුටුම්බ ජීවිතයක් ඇරඹීමට එක වහලක් යටතට පැමිණීමෙන්. මෙම පවුල් සංස්ථාව කාලයෙන් කාලයට විවිධ අභියෝගවලට බඳුන් වෙමින් ඉදිරියට යයි. ඉස්සර […]
කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව. ලෝකයටම අභියෝගයක් වී තිබෙන සාගතය. ලෝකයේ නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පරිභෝජනය නොකරම අපතේ යයි. ඒ අතරම ලෝක ජනගහනයෙන් මිලියන 821ක් සාගතයෙන් කල්ගෙවන බව ඇසීමෙන් ඔබ කණගාටුවට පත්වනු නියතයි. එම සංඛ්‍යාවෙන් 63%ක්ම සිටින්නේ ඔබ අප ජීවත්වන ආසියානු මහද්වීපයේ ය. ලංකාවේ ජනගහණයෙන් 7.8%ක් සාගතයෙන් පෙළෙන බව 2018 සංඛ්‍යා ලේඛණ පෙන්නුම් […]
සෞඛ්‍යය සහ යහපැවැත්ම – තිරසාර සංවර්ධනයේ තුන්වන ඉළක්කය. 2030 වසරේ සපුරාගත යුතු තිරසාර අභිමතාර්ත අතර තෙවන ඉළක්කය සෞඛ්‍යය හා යහපැවැත්ම ය. ලොව සෑම රටක්ම සෞඛ්‍යය සඳහා සිය අයවැය යෝජනාවෙන් විශාල ධනයක් වෙන් කරනු ලබයි. සෞඛ්‍යයට වෙන් කරන සමස්ත මුදලින් වැඩි කොටසක් වැය කිරීමට සිදු වී තිබෙන්නේ වළක්වා ගත හැකි රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ය. එනිසා […]