මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (දෙවන කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා
Year: 2022
මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (පළමු කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා
විචිත්‍රවත් මීලාද් දිනය. හජ්ජි සහ රාමසාන් උත්සව දින දෙකට අමතරව මීලාද් නබි උත්සව දිනයත් මුස්ලිම්වරු වෙනුවෙන් වෙන්ව තිබෙන රජයේ නිවාඩු දිනයකි. සෑම වසරක ම මෙම නිවාඩු දිනය යෙදෙන නිසා මීලාද් නබි දිනය යන නම වැඩි දෙනෙක් දන්නවා විය යුතු ය. එහෙත් එදින පිළිබඳවත්, ඒ දිනය හා බැඳි සංස්කෘතික අංගයන් පිළිබඳවත්
පසුබිම අරාබි අර්ධද්වීපයේ විසූ ජනතාව අතීතයේ සිට ම වෙළඳාම හා සම්බන්ධ වූ ප්‍රජාවකි. ක්‍රිස්තු උත්පත්තියට වසර 2200 කටත් පෙරත් ඕමානය ආශ්‍රිත ප්‍රදේශයේ නැව් කර්මාන්ත ගැන අක්කඩියානු මූලාශ්‍රවලින් දෙස් ලැබෙන බව කියවේ. එබැවින් ලංකාවේ මුල් ජනාවාස සංවිධාන වෙමින්, මධ්‍යගත වෙමින් ජාත්‍යන්තර වෙළඳාම සමග
භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු 2022 වසරෙහි භාරතය නිදහස ලබා 75 වන වසර සමරණ ලදී. භාරතයේ නිදහසේ ඉතිහාසයට අප මඳක් යොමු විය යුතු ය. භාරතයට නිදහස ලැබීමට දායක වූ පිරිස් අතර එහි වාසය කළ මුස්ලිම්වරුන් ද නොමසුරු දායකත්වයක් දිවි පුදා ලබා දුන්හ. බොහෝ මුස්ලිම්වරුන් ඉංග්‍රීසින්ට විරුද්ධව එදා
චීන අඩි ලංකාවේ තිබෙන පැරණි ම සටන් කල දෙක වන්නේ අංගම්පොර සහ චීන අඩි ය. චීන අඩි සටන් කලාව මීට වසර 1600කට පමණ පෙර බෞද්ධ චීන මුණිවරු ලංකාවට පැමිණෙද්දි ගෙන එනු ලැබූ සටන් කලාවක් යැයි සැලකේ. මෙම සටන් කලාවට වැඩි අවධානයක් යොමු වූයේ ඉංග්‍රීසීන් විසින් අංගම්පොර තහනම් කිරීමෙන් පසු ය. මෙම සටන් කලාව ලංකාවේ