විචිත්‍රවත් මීලාද් දිනය. හජ්ජි සහ රාමසාන් උත්සව දින දෙකට අමතරව මීලාද් නබි උත්සව දිනයත් මුස්ලිම්වරු වෙනුවෙන් වෙන්ව තිබෙන රජයේ නිවාඩු දිනයකි. සෑම වසරක ම මෙම නිවාඩු දිනය යෙදෙන නිසා මීලාද් නබි දිනය යන නම වැඩි දෙනෙක් දන්නවා විය යුතු ය. එහෙත් එදින පිළිබඳවත්, ඒ දිනය හා බැඳි සංස්කෘතික අංගයන් පිළිබඳවත්
පසුබිම අරාබි අර්ධද්වීපයේ විසූ ජනතාව අතීතයේ සිට ම වෙළඳාම හා සම්බන්ධ වූ ප්‍රජාවකි. ක්‍රිස්තු උත්පත්තියට වසර 2200 කටත් පෙරත් ඕමානය ආශ්‍රිත ප්‍රදේශයේ නැව් කර්මාන්ත ගැන අක්කඩියානු මූලාශ්‍රවලින් දෙස් ලැබෙන බව කියවේ. එබැවින් ලංකාවේ මුල් ජනාවාස සංවිධාන වෙමින්, මධ්‍යගත වෙමින් ජාත්‍යන්තර වෙළඳාම සමග සම්බන්ධ වන විට අරාබි අර්ධද්වීපයේ සහ පර්සියානු වෙළෙන්දන් සමග ද ක්‍රමයෙන් සම්බන්ධවන්නට
චීන අඩි ලංකාවේ තිබෙන පැරණි ම සටන් කල දෙක වන්නේ අංගම්පොර සහ චීන අඩි ය. චීන අඩි සටන් කලාව මීට වසර 1600කට පමණ පෙර බෞද්ධ චීන මුණිවරු ලංකාවට පැමිණෙද්දි ගෙන එනු ලැබූ සටන් කලාවක් යැයි සැලකේ. මෙම සටන් කලාවට වැඩි අවධානයක් යොමු වූයේ ඉංග්‍රීසීන් විසින් අංගම්පොර තහනම් කිරීමෙන් පසු ය. මෙම සටන් කලාව ලංකාවේ මුස්ලිම්වරු […]
ශ්‍රී ලංකාව සිව්දෙසින් ම මුහුඳෙන් වට වූ දූපතකි. කි.මී 1340ක මුහුඳු තීරයක් සහ වර්ග කි.මි21500ක් විශාල මුහුඳයක් ශ්‍රී ලංකාවට අයත් ය. මුහුඳ සිය ජීවනෝපාය සකස ගනිමින් ලක්ෂ 10 ජනගහණයක් මෙරට ජීවත් වෙති යොදා ගනිති. මෙරට සංචාරක කර්මාන්තයට ද මුහුඳු තීරය ගෙන දෙන්නේ ඉහළ වටිනාකමකි. රට වැසියන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 55% සපුරන්නේ මුහුඳු සම්පත් මඟිනි. එමෙන් ම […]
මහාචාර්ය එමි. ඒ. එම්. ශුක්රීගේ ලිපියක් ඇසුරිනි. 1827 සිට මේ රටින් අරාබි (කුෆික්) සෙල්ලිපි විසිහයකට කිට්ටු ගණනක් සොයා ගෙන ඇත. ඒවා ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට 16 වන ශතවර්ෂයේ දකුණු ආසියා කලාපයේ යුරෝපීයයන්ගේ කටයුතු ආරම්භ වන තෙක් කාලයට අයත් ඒවා වේ. මේ සෙල්ලිපි සොයා ගැනීම අඩ වශයෙන් තනි පුද්ගලයන්ගේත් අඩ වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවලත් […]
පවුල් සබඳතා හා මානසික සෞඛ්‍ය පවුලක් යනු සමාජයේ කුඩාම ඒකකය ලෙස සඳහන් කළ හැකි ය. එනම් පවුල් කිහිපයක් එකතුවෙමින් සමූහයක් සෑදේ. එහිදී මෙම කුඩාම ඒකකය සවිමත් නම්, සමාජය ශක්තිමත් වෙයි. පවුලක් සෑදෙන්නේ කාන්තාවක් හා පිරිමියෙක් එක්ව කුටුම්බ ජීවිතයක් ඇරඹීමට එක වහලක් යටතට පැමිණීමෙන්. මෙම පවුල් සංස්ථාව කාලයෙන් කාලයට විවිධ අභියෝගවලට බඳුන් වෙමින් ඉදිරියට යයි. ඉස්සර […]