මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (දෙවන කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා
Month: October 2022
මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (පළමු කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා
විචිත්‍රවත් මීලාද් දිනය. හජ්ජි සහ රාමසාන් උත්සව දින දෙකට අමතරව මීලාද් නබි උත්සව දිනයත් මුස්ලිම්වරු වෙනුවෙන් වෙන්ව තිබෙන රජයේ නිවාඩු දිනයකි. සෑම වසරක ම මෙම නිවාඩු දිනය යෙදෙන නිසා මීලාද් නබි දිනය යන නම වැඩි දෙනෙක් දන්නවා විය යුතු ය. එහෙත් එදින පිළිබඳවත්, ඒ දිනය හා බැඳි සංස්කෘතික අංගයන් පිළිබඳවත්
පසුබිම අරාබි අර්ධද්වීපයේ විසූ ජනතාව අතීතයේ සිට ම වෙළඳාම හා සම්බන්ධ වූ ප්‍රජාවකි. ක්‍රිස්තු උත්පත්තියට වසර 2200 කටත් පෙරත් ඕමානය ආශ්‍රිත ප්‍රදේශයේ නැව් කර්මාන්ත ගැන අක්කඩියානු මූලාශ්‍රවලින් දෙස් ලැබෙන බව කියවේ. එබැවින් ලංකාවේ මුල් ජනාවාස සංවිධාන වෙමින්, මධ්‍යගත වෙමින් ජාත්‍යන්තර වෙළඳාම සමග