මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (දෙවන කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා
මුස්ලිම් නොවන වියතුන්ගේ ඇසින් ඉස්ලාමය සහ වක්තෘ මුහම්මද්. (පළමු කොටස) තමන් විශ්වාස කරන ඉස්ලාම් ධර්මය සහ මුහම්මද් නබිතුමන් විෂයයෙහි මුස්ලිම්වරුන්ට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අභිමානයකි. එහෙයින් මුස්ලිම්වරුන් තම ධර්මය ගැන හෝ නබිතුමන් ගැන සිදූ කරන වර්ණනා සහ පැසසුම් අතිශයෝක්තිය ලෙසින් නොසලකා හරිනු ලැබීමේ ඉඩ කඩ වැඩි ය. එනමුත් ඉස්ලාමය පිළිබඳ හෝ මුහම්මද්තුමන් පිළිබඳ […]
භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු 2022 වසරෙහි භාරතය නිදහස ලබා 75 වන වසර සමරණ ලදී. භාරතයේ නිදහසේ ඉතිහාසයට අප මඳක් යොමු විය යුතු ය. භාරතයට නිදහස ලැබීමට දායක වූ පිරිස් අතර එහි වාසය කළ මුස්ලිම්වරුන් ද නොමසුරු දායකත්වයක් දිවි පුදා ලබා දුන්හ. බොහෝ මුස්ලිම්වරුන් ඉංග්‍රීසින්ට විරුද්ධව එදා හින්දුන් සමග නැගී සිටියහ. ඒ නිදහස් ඒකීය […]
ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව පහත පළ වන්නේ ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වන මධ්‍යස්ථානයේ (Centre for Islamic Studies -CIS) උප සභාපති ආසිෆ් හුසේන් සමග ඉහත විෂය පිළිබඳ The Island පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික දායකත්ව ගැන ඔබ පුළුල් ලෙස කථා කර තිබෙනවා. දේශීයව හා ගෝලීය මුස්ලිම්වරුන්ගේ දායකත්වය ගැන විස්තර කළොත්?
මේ පිරිමියෙක් බව පිරිමින් පවා විශ්වාස නොකළ ‘තුවාන් හලාල්ඩීන් ෂෙරිෆ්’ නොහොත් “සරලා බායි” ගේ කතා පුවත. 1947 දී කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු “සිංහල සිනමාව” විසින් මෙරට නාට්‍ය කලාවට එක්තරා ආකාරයක මරු පහරක් එල්ල කළ බව කවුරුත් දන්ති. සිනමා හල්, ප්‍රේක්ෂකයන් ගෙන් පිරී ඉතිරී යාමට පෙර ශ්‍රී ලාංකිකයන් හට රසවින්දනය ලබා දුන් ටවර් හෝල්, එල්ෆින්ස්ටන්
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් 09 වන සියවසේ දී කායල්පට්නම් හි පළමු ජනාවාසය පිහිටුවාගත් අතර, ඉන් අවුරුදු ගණනාවකට පසුව ක්‍රි. ව. 1024 දී ඒ නගරයෙන් පැමිණි මුස්ලිම්වරු පිරිසක් බේරුවල ජනාවාසය පිහිටුවා ගන්නා ලද බව Cassie chetly, The Ceylon Gazeteer හි දක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් ජනාවාසය සේ සැලකෙන්නේ බේරුවලය. ඉන් පසුව