Home තිරසාර සංවර්ධනයට Archive by category යහපත් සමාජයකට (Page 1)
යහපත් සමාජයකට

ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව

ලෝකයට සහ ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ දායකත්ව   පහත පළ වන්නේ ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වන මධ්‍යස්ථානයේ (Centre for Islamic Studies -CIS) උප සභාපති ආසිෆ් හුසේන් සමග ඉහත විෂය පිළිබඳ The Island පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික දායකත්ව ගැන ඔබ පුළුල් ලෙස
තිරසාර සංවර්ධනයට යහපත් සමාජයකට

පානාතිපාතා සහ කත්ල්

පානාතිපාතා (1) සහ කත්ල් (2) “පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කිසිම සතෙකු නො මැරීමේ ශීලය මම රකිමි. (පංච ශීලය) “ෆකඅන්නමා කත්ලන් නාස ජමීආ” (තවත් ජීවියෙක්) ඝාතනය කිරීම සියලු ජීවීන් ඝාතනය කිරීම හා සමාන ය. (අල්කුර්ආනය) බෞද්ධ දෘෂ්ටියෙන් ප්‍රාණ ඝාතනය. මෙලොව ජීවත් වන්නෝ අකුසල කර්ම වර්ග තුනක් තම තමන්ගේ ශරීර අවයවයෙන් කරන බව බුදු රජාණන් වහන්සේ […]
යහපත් සමාජයකට

පවුල් සබඳතා හා මානසික සෞඛ්‍

පවුල් සබඳතා හා මානසික සෞඛ්‍ය පවුලක් යනු සමාජයේ කුඩාම ඒකකය ලෙස සඳහන් කළ හැකි ය. එනම් පවුල් කිහිපයක් එකතුවෙමින් සමූහයක් සෑදේ. එහිදී මෙම කුඩාම ඒකකය සවිමත් නම්, සමාජය ශක්තිමත් වෙයි. පවුලක් සෑදෙන්නේ කාන්තාවක් හා පිරිමියෙක් එක්ව කුටුම්බ ජීවිතයක් ඇරඹීමට එක වහලක් යටතට පැමිණීමෙන්. මෙම පවුල් සංස්ථාව කාලයෙන් කාලයට විවිධ අභියෝගවලට බඳුන් වෙමින් ඉදිරියට යයි. ඉස්සර […]
යහපත් සමාජයකට

මනුෂ්‍යත්වය ජීවමාන කරමු.

මනුෂ්‍යත්වය හැඳින්වීම. මිනිසා තනිව ජීවත් විය නොහැකි සාමුහික ජීවියෙකි. සාමුහිකව ජීවත් වීමට මිනිසා විසින් පිළිපැදි යුතු බොහෝ පිළිවෙත් ඇත. ආගම්වලින් දේශනා කරන්නේ සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය එකී පිළිවෙත් ය. එලෙස මිනිසුන් සාමුහිකව ජීවත් වීමට අවශ්‍යම පිළිවෙත්වල පදනම් සාධකයක් වන්නේ මනුශ්‍යත්වයයි. බොහෝ දෙනෙක් පිළිගන්නේ වර්තමාන අපේ සමාජයේ මනුෂ්‍යත්වය පිරිහී ගොස් ඇති බවයි. එනිසා අපේ
යහපත් සමාජයකට

සැබෑ සතුට සොයා – 03

ඉස්ලාම් ඉගෙන්වීම් තුළ සතුට. ඉස්ලාම් ධර්මය, ආගමකට වඩා එහා ගිය පරිපූර්ණ ධර්මයකි; එය සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ද වෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලින් ආවරණය නොවන කුඩා හෝ විශාල අංශ කිසිවක් නැත. සතුටින් ප්‍රීතිමත්ව හා ධනාත්මකව සතුටින් සිටීම ඉස්ලාමයයි. ප්‍රබෝධමත් වී සතුටු වන්න, ධනාත්මකව සිට සාමය උදාකරගන්න. [1] අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ තහවුරු කරන ලද හදීස් වාර්තා […]
යහපත් සමාජයකට

අනාගත කාන්තාව නොහොත් වර්තමාන ගැහැණු දරුවා

තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development Goals -SDGs) 17ක් ද යෝජනා 169ක් සහ දර්ශක 244ක් එහි ඇතුළත් වේ. 2030 වසර […]