ශ්‍රී ලංකාව බහු ජාතික සහ බහු ආගමික ජනතාවගෙන් සමන්විත රටකි. ජන අනුපාතය අනුව වැඩිම ජනගහනයක් සිංහලයින් ද, දෙවෙනුව දෙමළ ජාතිකයින් ද, තුන්වෙනුව මුස්ලිම් ජාතිකයින් ද වන අතර තවත් විවිධ ජාතික ජන කණ්ඩායම් සුළු අනුපාතයකින් වාසය කරති. ආගම් වශයෙන් සැලකුව ද බෞද්ධාගමික, ක්‍රිස්තියානි භක්තික, ඉස්ලාම් භක්තික
බග්දාදයේ හාජ්ජාජ්ට අනුරාධපුර යුගයේ මානවම්ම රජු යැවූ තෑගි කොල්ල කෑම නිසා දාහිර් රාජාට පකිස්තානය අහිමි වූ හැටි. ලංකාව සහ අරාබිය සබඳතා ආරම්භය. ලංකාවේ ජනාවාස වීම් විවිධ ස්වරූපවලින් සිදුවී තිබෙන බව පුරා විද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රමාණවත්ව තහවුරු වී අවසන්. එම ජනවාස වීම් අතර මධ්‍යම හා බටහිර ආසියානු කලාපයෙන් පැමිණි අරබීන් සහ පර්සියානුවන් වැදගත් වෙති. වාණිජ කටයුතු වෙනුවෙන් […]
ඉබ්න් අල් හයිතම් තුමාගේ දායකත්වය ඉබ්න් අල් හයිතම් තුමා විසින් කැඩපත් න්‍යාය විමර්ශනය කොට ගෝලාකාර හා පාරාවලයික කැඩපත් පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන ලදී. මෙමගින් කාචයක් තුළින් ආලෝකය ගමන් කරන විට ඇතිවන වර්ණාවලිය විග්‍රහ කරන ලදී. එතුමා ඉදිරිපත් කරන ලද කාචයන් පිළිබඳ මුලධර්මයන් පදනම් කරගෙන දුර දක්නය හා ඇස් කන්නාඩි නිපදවීමට උපයෝගී කරගෙන ඇත. එතුමාගේ ජීවිත […]
ඉස්මායීල් අල් ජසාරි තුමාගේ දායකත්වය අල් ජසාරි තුමා විසින් බොහෝ උපකරණ, තාක්ෂනය සහ උපාංග ආදිය පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. මේවා සියල්ල නවොද්පාදනයන් වන අතර එයින් කිහිපයක් නම් අති විශාල හස්ති හෝරා යන්ත්‍රය හා බොහෝ යාන්ත්‍රික උපකරණ ද අන්තර්ගතය. මුලික යාන්ත්‍රික සොයා ගැනීම් හේතුවෙන් ‘නුතන ඉංජිනේරු විද්‍යාවේ පියා ලෙස’ අල් ජසාරි තුමාව හඳුන්වනු ලැබේ. ක්‍රියාකාරිත්වය […]
ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලයේ ස්ථාපකවරිය ෆාතිමා අල් ෆිහ්රි තුමියගේ දායකත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ය.එතුමිය ලොව පළමු විශ්ව විද්‍යාලයේ ස්ථාපක වරිය වූ ඉස්ලාමීය කාන්තාවයි. මෑතක දී ගිනස් ලෝක වාර්තා ආයතනය මගින් ඇයගේ විශ්ව විද්‍යාලය ලොව උපාධි ප්‍රධානය කිරීමේ පළමු අධ්‍යාපන ආයතනය ලෙස පිළිගන්නා ලදී. එතුමියගේ ජීවිත කථාවෙන් බිඳක් ෆාතිමා ෆිහ්රි යන නාමය ලොව පළමු විශ්ව විද්‍යාලයේ
ඔටු බලකාය හෙන්රි කොරයා (ද සන්ඩ් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8) රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටහනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවාවේදී ලැබු විශිෂ්ඨ ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෙෘරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි ව 1634-1684) […]