‘සතුට’ පිළිබඳව මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය අර්තදක්වන්නේ යහපැවැත්මේ හෝ සංතෘෂ්ටිමත් තත්ත්වයක් සහ සතුටුදායක හෝ තෘප්තිමත් අත්දැකීමක් යනුවෙනි. බොහෝ විට දාර්ශනිකයෝ සතුට නිර්වචනය කර තිබෙන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම යනුවෙනි. එමෙන්ම සතුට යනු තෘප්තියේ සිට දැඩි ප්‍රීතිය දක්වා වූ හැඟීම් වලින්
සමහර විට ජීවිතයේ වැදගත්ම දේවල් අතුරින් සතුට ප්‍රධාන එකක් වුවද තවමත් විද්‍යාවට ඒ ගැන වැඩි යමක් පැහැදිලි කළ නොහැකි වී තිබෙනවා. ඇත්තෙනම් සතුට යන මුලු සංකල්පයම අපැහැදිලියි. එය අදහසක් ද, චිත්තවේගයක් ද, ගුණධර්මයක් ද, දර්ශනයක් ද, පරමාදර්ශයක් ද නැතිනම් එය ජාන තුළ තැන්පත් කර ඇති දෙයක් ද? යනාදි ලෙස සතුට සම්බන්ධයෙන් පිළිගත් පොදු නිර්වචනයක් නැතත් මේ දිනවල සෑම
වැඩි ලාභ ලැබීමට භාණ්ඩ සැඟවීම සාධාරණ ද? වර්තමාන ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දැරිය නොහැකි මිළකට ඉහළ ගොස් තිබීම ය. එක් අතකින් නිෂ්පාදන අඩුකම, ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම ආදිය භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙන අතර අනෙක් පසින් භාණ්ඩ සැඟවීම් නිසා ද මිළ ඉහළ ගොස් තිබේ. […]
2019 වසර අවසන් භාගයේ චීන වුහාන් ප්‍රදේශයෙන් ඇරඹී නව කොරෝනා වෛරසය (කොවිඩ් – 19) ගෝලීය වසංගතයක් බවට පත්වී ලොව සෑම රටක්ම වෛරසයේ ගොදුරු බවට පත් විය. එනිසා ගෝලීය ප්‍රජාව වෛරසයෙන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ. මේ සටහන ලියන මොහොත වන විට (2021/10/03) ගෝලීය වශයෙන් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් 235,502,159ක් සහ මරණ 4,813,405ක් වාර්තා […]
පෙරවදන ලෝකයේ විවිධ ආගම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ ඉගැන්වීම් මග පෙන්වීම් ලබාදෙමින් තිබේ. සෑම ආගමක්, දහමක් තුළම එම ආගමට එම දහමට ආවේණික වූ කරුණු මෙන්ම සියලු ආගම් වලට පොදු වූ කරුණු ද අන්තර්ගත වී තිබීම දැකීමට පුළුවන්ය. නියතවශයෙන්ම ආගම් දහම් තුළ මනුෂ්‍යත්වය, මිනිසත් කම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව විවිධ මට්ටමේ මග පෙන්වීම් පෙන්වා දෙයි. විශේෂයෙන් […]
නව යුගය විවිධාකාර දියුණු හා සාධන දැක ඇති නමුත් සදාචාරය අතින් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. විවිධ නවීන සොයාගැනීම් සම්බන්ධයෙන් මිනිසාට සාඩම්බර විය හැකිය. එසේ වුවදසදාචාර කෝණයෙන් ගත් කල සිදුව ඇත්තේ දැවැන්ත පිරිහීමකි. තත්පරයකින් සැතපුම් දහස් ගණන් ගමන් කළ හැකි තාක්‍ෂණය මිනිසා සතුව ඇතත් හුදෙකලාව වාසය කරන අසල්වැසියෙකු නිවසේම මිය ගිය බව ඔහු දැන ගන්නේ එම […]