Home Archive by category තිරසාර සංවර්ධනයට (Page 3)
තිරසාර සංවර්ධනයට

දරිද්‍රතාවය තුරන් කළ හැකි ද?

දරිද්‍රතාව ගෝලීය අර්බුදයක්. සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදෙන්නේ ඔක්තෝම්බර් මස 17 වන දිනටයි. 2021 මේ වසරේ දරිද්‍රතාවය තුරන් කිරීමේ දින තේමාව වශයෙන් “දරිද්‍රතාවය තුරන් කොට, සියලු මිනිසුන්ට සහ අපේ ග්‍රහලෝකයට ගරු කරමින් එකට දියුණු වෙමු.” යන්න යෝජනා කර තිබුණි. (1)
යහපත් සමාජයකට

බඩු මිළ ඉහළට මිනිස් ගුණ පහළට

වැඩි ලාභ ලැබීමට භාණ්ඩ සැඟවීම සාධාරණ ද? වර්තමාන ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දැරිය නොහැකි මිළකට ඉහළ ගොස් තිබීම ය. එක් අතකින් නිෂ්පාදන අඩුකම, ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම ආදිය භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙන අතර අනෙක් පසින් භාණ්ඩ සැඟවීම් නිසා ද මිළ ඉහළ ගොස් තිබේ. […]
යහපත් සමාජයකට

වසංගතය නිසා ඇති වූ සමාජ ගැටලුවලට විසඳුම් මොනවා ද?

2019 වසර අවසන් භාගයේ චීන වුහාන් ප්‍රදේශයෙන් ඇරඹී නව කොරෝනා වෛරසය (කොවිඩ් – 19) ගෝලීය වසංගතයක් බවට පත්වී ලොව සෑම රටක්ම වෛරසයේ ගොදුරු බවට පත් විය. එනිසා ගෝලීය ප්‍රජාව වෛරසයෙන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ. මේ සටහන ලියන මොහොත වන විට (2021/10/03) ගෝලීය වශයෙන් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් 235,502,159ක් සහ මරණ 4,813,405ක් වාර්තා […]
තිරසාර සංවර්ධනයට

තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්.

තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development
යහපත් සමාජයකට

ආදාහනය පිළිබඳව ඉස්ලාමීය මතය: සදාචාරාත්මක ඇගැයීමක්

පෙරවදන ලෝකයේ විවිධ ආගම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ ඉගැන්වීම් මග පෙන්වීම් ලබාදෙමින් තිබේ. සෑම ආගමක්, දහමක්   තුළම එම ආගමට එම දහමට ආවේණික වූ කරුණු මෙන්ම සියලු ආගම් වලට පොදු වූ කරුණු ද අන්තර්ගත වී තිබීම දැකීමට පුළුවන්ය. නියතවශයෙන්ම ආගම් දහම් තුළ මනුෂ්‍යත්වය, මිනිසත් කම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව විවිධ මට්ටමේ මග පෙන්වීම් පෙන්වා දෙයි. විශේෂයෙන් […]