Home Archive by category කලාව (Page 1)
කලාව

විචිත්‍රවත් මීලාද් දිනය.

විචිත්‍රවත් මීලාද් දිනය. හජ්ජි සහ රාමසාන් උත්සව දින දෙකට අමතරව මීලාද් නබි උත්සව දිනයත් මුස්ලිම්වරු වෙනුවෙන් වෙන්ව තිබෙන රජයේ නිවාඩු දිනයකි. සෑම වසරක ම මෙම නිවාඩු දිනය යෙදෙන නිසා මීලාද් නබි දිනය යන නම වැඩි දෙනෙක් දන්නවා විය යුතු ය. එහෙත් එදින පිළිබඳවත්, ඒ දිනය හා බැඳි සංස්කෘතික අංගයන් පිළිබඳවත්
කලාව

හෙළයන්ගේ අංගම්පොරට සමාන ලංකා මුස්ලිම්වරුන්ගේ චීන අඩි සටන් ශිල්පය

චීන අඩි ලංකාවේ තිබෙන පැරණි ම සටන් කල දෙක වන්නේ අංගම්පොර සහ චීන අඩි ය. චීන අඩි සටන් කලාව මීට වසර 1600කට පමණ පෙර බෞද්ධ චීන මුණිවරු ලංකාවට පැමිණෙද්දි ගෙන එනු ලැබූ සටන් කලාවක් යැයි සැලකේ. මෙම සටන් කලාවට වැඩි අවධානයක් යොමු වූයේ ඉංග්‍රීසීන් විසින් අංගම්පොර තහනම් කිරීමෙන් පසු ය. මෙම සටන් කලාව ලංකාවේ මුස්ලිම්වරු […]
කලාව

ටවර් හෝල් යුගයේ පිරිමින්ව අමන්දානන්දයට පත්කළ මීරිගම උපන් “පිරිමි” නාට්‍යාංගනාව “සරලා බායි”…

මේ පිරිමියෙක් බව පිරිමින් පවා විශ්වාස නොකළ ‘තුවාන් හලාල්ඩීන් ෂෙරිෆ්’ නොහොත් “සරලා බායි” ගේ කතා පුවත. 1947 දී කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු “සිංහල සිනමාව” විසින් මෙරට නාට්‍ය කලාවට එක්තරා ආකාරයක මරු පහරක් එල්ල කළ බව කවුරුත් දන්ති. සිනමා හල්, ප්‍රේක්ෂකයන් ගෙන් පිරී ඉතිරී යාමට පෙර ශ්‍රී ලාංකිකයන් හට රසවින්දනය ලබා දුන් ටවර් හෝල්, එල්ෆින්ස්ටන්
කලාව

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය.

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය. කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් රතු පල්ලිය ලෙස සිංහලෙන් ද දෙමළ බසින් සම්මන් කෝඩු පල්ලිය ලෙස ද හඳුන්වනු ලබන ඉන්දු-සැරසෙනික් ශෛලියට අනූව ඉදි කරන ලද අල්-මස්ජිද් අල්-ජමයිඋල් අල්ෆර් (Al – musjid – Al – jamiul Alfar) නම් (මස්ජිද් යනු පල්ලිය වේ. ජමයිඋල් යනු දිනපතා පස් වතාවක් ආගම ඇදහීමට […]
කලාව

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය.

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය. ලන්දේසී පාලනය යුගය ස්වදේශිකයන්ට පෘතුගීසි පාලනයට වඩා පීඩාකාරී එකක් විය. ඉගුරු දී මිරිස් ගත්තා වගේ යන ප්‍රස්ථා පිරුළ නිර්මාණය වී තිබෙන්නේ ඒ වග ඇඟවීමට ය. පෘතුගීසි පාලනයේ අවසාන භාගය වන විට යුරෝපයේ සිදුවෙමින් තිබුණු බල තුළනයත් සමඟ යටත් විජිත අල්ලා ගැනීමේ තරඟයේ ඉදිරියෙන්ම සිටියේ […]
කලාව

ලන්දේසීන්ගේ පැමිණීමෙන් මුස්ලිම්වරු තව තවත් පීඩාවට පත් වූහ.

ලන්දේසීන්ගේ පැමිණීමෙන් මුස්ලිම්වරු තව තවත් පීඩාවට පත් වූහ. පෘතුගීසින් පාලනයේ තාඩන පීඩනවලින් හෙම්බත්ව සිටි ස්වදේශිකයන් පෘතුගීසීන් පළවා හැරීමට තවත් බලවත් යුරෝපා ජාතියක් වූ ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට උනන්දු වූහ. ඒ වන විටත් බතාවියාව කේන්ද්‍රකරගෙන පෘතුගීසී පාලන ප්‍රදේශ අත්පත් කරගැනීමේ කාර්යයට ලන්දේසීන් අතගසා තිබුණි. ඔවුහු දෙවරක්ම පළමුවන විමලධර්මසූරිය රජු සමඟ සබඳතා ඇතිකරගැනීමට