Home 2021 (Page 5)
යහපත් සමාජයකට

සැබෑ සතුට සොයා – කොටස 01.

සමහර විට ජීවිතයේ වැදගත්ම දේවල් අතුරින් සතුට ප්‍රධාන එකක් වුවද තවමත් විද්‍යාවට ඒ ගැන වැඩි යමක් පැහැදිලි කළ නොහැකි වී තිබෙනවා. ඇත්තෙනම් සතුට යන මුලු සංකල්පයම අපැහැදිලියි. එය අදහසක් ද, චිත්තවේගයක් ද, ගුණධර්මයක් ද, දර්ශනයක් ද, පරමාදර්ශයක් ද නැතිනම් එය ජාන තුළ තැන්පත් කර ඇති
තිරසාර සංවර්ධනයට

දරිද්‍රතාවය තුරන් කළ හැකි ද?

දරිද්‍රතාව ගෝලීය අර්බුදයක්. සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදෙන්නේ ඔක්තෝම්බර් මස 17 වන දිනටයි. 2021 මේ වසරේ දරිද්‍රතාවය තුරන් කිරීමේ දින තේමාව වශයෙන් “දරිද්‍රතාවය තුරන් කොට, සියලු මිනිසුන්ට සහ අපේ ග්‍රහලෝකයට ගරු කරමින් එකට දියුණු වෙමු.” යන්න යෝජනා කර තිබුණි. (1)
යහපත් සමාජයකට

බඩු මිළ ඉහළට මිනිස් ගුණ පහළට

වැඩි ලාභ ලැබීමට භාණ්ඩ සැඟවීම සාධාරණ ද? වර්තමාන ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දැරිය නොහැකි මිළකට ඉහළ ගොස් තිබීම ය. එක් අතකින් නිෂ්පාදන අඩුකම, ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම ආදිය භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙන අතර අනෙක් පසින් භාණ්ඩ
යහපත් සමාජයකට

වසංගතය නිසා ඇති වූ සමාජ ගැටලුවලට විසඳුම් මොනවා ද?

2019 වසර අවසන් භාගයේ චීන වුහාන් ප්‍රදේශයෙන් ඇරඹී නව කොරෝනා වෛරසය (කොවිඩ් – 19) ගෝලීය වසංගතයක් බවට පත්වී ලොව සෑම රටක්ම වෛරසයේ ගොදුරු බවට පත් විය. එනිසා ගෝලීය ප්‍රජාව වෛරසයෙන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ. මේ සටහන ලියන මොහොත වන විට (2021/10/03) ගෝලීය වශයෙන් කොවිඩ් – 19 වෛරස
තිරසාර සංවර්ධනයට

තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්.

තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ.