Home 2021 (Page 3)
යහපත් සමාජයකට

සැබෑ සතුට සොයා – කොටස 02.

‘සතුට’ පිළිබඳව මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය අර්තදක්වන්නේ යහපැවැත්මේ හෝ සංතෘෂ්ටිමත් තත්ත්වයක් සහ සතුටුදායක හෝ තෘප්තිමත් අත්දැකීමක් යනුවෙනි. බොහෝ විට දාර්ශනිකයෝ සතුට නිර්වචනය කර තිබෙන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම යනුවෙනි. එමෙන්ම සතුට යනු තෘප්තියේ සිට දැඩි ප්‍රීතිය දක්වා වූ හැඟීම් වලින්
ආදර්ශමත් ශිෂ්ටාචාරයකට

සිංහල රජවාසලේ රාජකීය වෙදකම යූනානි

මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික වෙදකම – යූනානි. මේ කාල වකවානුවේ වෛද්‍ය විද්‍යාව, වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වුණ ක්ෂේත්‍රයක්. වෛද්‍ය සම්ප්‍රදායන් අතුරිනුත් පාරම්පරික වෙදකම් ගැන නොයෙක් මතිමතාන්තර ඉකුත් කාලයේ පළ වූණා. ඒ කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ පැණි වර්ගයක් භාවිත කර වසංගතයෙන් මිදිය හැකි බවට
ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ මුස්ලිම්වරු – 03

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් 09 වන සියවසේ දී කායල්පට්නම් හි පළමු ජනාවාසය පිහිටුවාගත් අතර, ඉන් අවුරුදු ගණනාවකට පසුව ක්‍රි. ව. 1024 දී ඒ නගරයෙන් පැමිණි මුස්ලිම්වරු පිරිසක් බේරුවල ජනාවාසය පිහිටුවා ගන්නා ලද බව Cassie chetly, The Ceylon Gazeteer හි දක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ
ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ මුස්ලිම්වරු – 02

මුල්කාලීන ඉතිහාසයේ මුස්ලිම්වරුන් දැරූ තත්ත්වයට වඩා වැදගත්කමක් ක්‍රි. ව. 12 වෙනි සහ 13 වෙනි සියවස් වලදී ලංකාවේ ඇතිවන දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් ඔවුනට හිමි වේ. ලංකාවේ ධාන්‍යාගාරය වූ රජරට අත්හැර දැමීම ද මෙම ආක්‍රමණ හේතුවෙන් සිංහල රජවරුනට සිදු වීම රටේ ආර්ථිකය රැඳී තිබූ කෘෂිකර්මාන්තය ද්‍රවිඩ
ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ මුස්ලිම්වරු – 01

ශ්‍රී ලංකාව බහු ජාතික සහ බහු ආගමික ජනතාවගෙන් සමන්විත රටකි. ජන අනුපාතය අනුව වැඩිම ජනගහනයක් සිංහලයින් ද, දෙවෙනුව දෙමළ ජාතිකයින් ද, තුන්වෙනුව මුස්ලිම් ජාතිකයින් ද වන අතර තවත් විවිධ ජාතික ජන කණ්ඩායම් සුළු අනුපාතයකින් වාසය කරති. ආගම් වශයෙන් සැලකුව ද බෞද්ධාගමික, ක්‍රිස්තියානි භක්තික, ඉස්ලාම් භක්තික
ඉතිහාසයෙන් බිඳක්

මානවම්ම රජුගේ තෑගී කොල්ලකෑ දාහිර් රාජා

බග්දාදයේ හාජ්ජාජ්ට අනුරාධපුර යුගයේ මානවම්ම රජු යැවූ තෑගි කොල්ල කෑම නිසා දාහිර් රාජාට පකිස්තානය අහිමි වූ හැටි. ලංකාව සහ අරාබිය සබඳතා ආරම්භය. ලංකාවේ ජනාවාස වීම් විවිධ ස්වරූපවලින් සිදුවී තිබෙන බව පුරා විද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රමාණවත්ව තහවුරු වී අවසන්. එම ජනවාස වීම් අතර මධ්‍යම හා බටහිර ආසියානු