මනුෂ්‍යත්වය හැඳින්වීම. මිනිසා තනිව ජීවත් විය නොහැකි සාමුහික ජීවියෙකි. සාමුහිකව ජීවත් වීමට මිනිසා විසින් පිළිපැදි යුතු බොහෝ පිළිවෙත් ඇත. ආගම්වලින් දේශනා කරන්නේ සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය එකී පිළිවෙත් ය. එලෙස මිනිසුන් සාමුහිකව ජීවත් වීමට අවශ්‍යම පිළිවෙත්වල පදනම් සාධකයක් වන්නේ මනුශ්‍යත්වයයි. බොහෝ
ඉස්ලාම් ඉගෙන්වීම් තුළ සතුට. ඉස්ලාම් ධර්මය, ආගමකට වඩා එහා ගිය පරිපූර්ණ ධර්මයකි; එය සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ද වෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලින් ආවරණය නොවන කුඩා හෝ විශාල අංශ කිසිවක් නැත. සතුටින් ප්‍රීතිමත්ව හා ධනාත්මකව සතුටින් සිටීම ඉස්ලාමයයි. ප්‍රබෝධමත් වී සතුටු වන්න, ධනාත්මකව සිට සාමය උදාකරගන්න. [1] අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ තහවුරු කරන ලද හදීස් වාර්තා […]
තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development Goals -SDGs) 17ක් ද යෝජනා 169ක් සහ දර්ශක 244ක් එහි ඇතුළත් වේ. 2030 වසර […]
‘සතුට’ පිළිබඳව මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය අර්තදක්වන්නේ යහපැවැත්මේ හෝ සංතෘෂ්ටිමත් තත්ත්වයක් සහ සතුටුදායක හෝ තෘප්තිමත් අත්දැකීමක් යනුවෙනි. බොහෝ විට දාර්ශනිකයෝ සතුට නිර්වචනය කර තිබෙන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම යනුවෙනි. එමෙන්ම සතුට යනු තෘප්තියේ සිට දැඩි ප්‍රීතිය දක්වා වූ හැඟීම් වලින් පිරුණු යහපැවැත්මක තත්වයක් ලෙසත් විග්‍රහ වී ඇත. පසුගිය වසර කිහිපයක් තිස්සේම
ඉස්ලාමය හා තිරසාර සංවර්ධනය තිරසාර සංවර්ධනය යනු ඉස්ලාමයට නව සංකල්පයක් නොවේ, තිරසාර සංවර්ධන මූලධර්ම ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ හදීසයේ සියවස් ගණනාවක් තිස්සේ සිට පැවතෙනු දැකිය හැකි
සමහර විට ජීවිතයේ වැදගත්ම දේවල් අතුරින් සතුට ප්‍රධාන එකක් වුවද තවමත් විද්‍යාවට ඒ ගැන වැඩි යමක් පැහැදිලි කළ නොහැකි වී තිබෙනවා. ඇත්තෙනම් සතුට යන මුලු සංකල්පයම අපැහැදිලියි. එය අදහසක් ද, චිත්තවේගයක් ද, ගුණධර්මයක් ද, දර්ශනයක් ද, පරමාදර්ශයක් ද නැතිනම් එය ජාන තුළ තැන්පත් කර ඇති දෙයක් ද? යනාදි ලෙස සතුට සම්බන්ධයෙන් පිළිගත් පොදු නිර්වචනයක් නැතත් මේ දිනවල සෑම