සෞඛ්‍යය සහ යහපැවැත්ම – තිරසාර සංවර්ධනයේ තුන්වන ඉළක්කය. 2030 වසරේ සපුරාගත යුතු තිරසාර අභිමතාර්ත අතර තෙවන ඉළක්කය සෞඛ්‍යය හා යහපැවැත්ම ය. ලොව සෑම රටක්ම සෞඛ්‍යය සඳහා සිය අයවැය යෝජනාවෙන් විශාල ධනයක් වෙන් කරනු ලබයි. සෞඛ්‍යයට වෙන් කරන සමස්ත මුදලින් වැඩි කොටසක් වැය කිරීමට සිදු වී තිබෙන්නේ වළක්වා
ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය කලි කම්බු ආට්ටම් නර්තනය නර්තනය හැඳින්වීම මානවයාගේ විකාශනයේ කිසියම් නිශ්චිතව හඳුනා නොගත් අවධියක නර්තනය බිහි වී ඇත. සිසිලියේ ගුහා චිත්‍ර, ස්පාඥ්ඥයේ ඇති මොරොල්ලා සලා ගුහා චිත්‍ර වැනි ගුහා ආශ්‍රිතව ඇඳ තිබූ ඉපැරණි චිත්‍ර මගින් පෙනී යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේම නර්තනය තිබී ඇති බවයි. මිනිසා ස්වභාව ධර්මය සමඟ කළ අරගලය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් […]
මනුෂ්‍යත්වය හැඳින්වීම. මිනිසා තනිව ජීවත් විය නොහැකි සාමුහික ජීවියෙකි. සාමුහිකව ජීවත් වීමට මිනිසා විසින් පිළිපැදි යුතු බොහෝ පිළිවෙත් ඇත. ආගම්වලින් දේශනා කරන්නේ සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය එකී පිළිවෙත් ය. එලෙස මිනිසුන් සාමුහිකව ජීවත් වීමට අවශ්‍යම පිළිවෙත්වල පදනම් සාධකයක් වන්නේ මනුශ්‍යත්වයයි. බොහෝ දෙනෙක් පිළිගන්නේ වර්තමාන අපේ සමාජයේ මනුෂ්‍යත්වය පිරිහී ගොස් ඇති බවයි. එනිසා අපේ
ඉස්ලාම් ඉගෙන්වීම් තුළ සතුට. ඉස්ලාම් ධර්මය, ආගමකට වඩා එහා ගිය පරිපූර්ණ ධර්මයකි; එය සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ද වෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලින් ආවරණය නොවන කුඩා හෝ විශාල අංශ කිසිවක් නැත. සතුටින් ප්‍රීතිමත්ව හා ධනාත්මකව සතුටින් සිටීම ඉස්ලාමයයි. ප්‍රබෝධමත් වී සතුටු වන්න, ධනාත්මකව සිට සාමය උදාකරගන්න. [1] අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ තහවුරු කරන ලද හදීස් වාර්තා […]
තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development Goals -SDGs) 17ක් ද යෝජනා 169ක් සහ දර්ශක 244ක් එහි ඇතුළත් වේ. 2030 වසර […]
‘සතුට’ පිළිබඳව මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය අර්තදක්වන්නේ යහපැවැත්මේ හෝ සංතෘෂ්ටිමත් තත්ත්වයක් සහ සතුටුදායක හෝ තෘප්තිමත් අත්දැකීමක් යනුවෙනි. බොහෝ විට දාර්ශනිකයෝ සතුට නිර්වචනය කර තිබෙන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම යනුවෙනි. එමෙන්ම සතුට යනු තෘප්තියේ සිට දැඩි ප්‍රීතිය දක්වා වූ හැඟීම් වලින් පිරුණු යහපැවැත්මක තත්වයක් ලෙසත් විග්‍රහ වී ඇත. පසුගිය වසර කිහිපයක් තිස්සේම