කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව. ලෝකයටම අභියෝගයක් වී තිබෙන සාගතය. ලෝකයේ නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පරිභෝජනය නොකරම අපතේ යයි. ඒ අතරම ලෝක ජනගහනයෙන් මිලියන 821ක් සාගතයෙන් කල්ගෙවන බව ඇසීමෙන් ඔබ කණගාටුවට පත්වනු නියතයි. එම සංඛ්‍යාවෙන් 63%ක්ම සිටින්නේ ඔබ අප ජීවත්වන ආසියානු මහද්වීපයේ ය.
Year: 2021
සෞඛ්‍යය සහ යහපැවැත්ම – තිරසාර සංවර්ධනයේ තුන්වන ඉළක්කය. 2030 වසරේ සපුරාගත යුතු තිරසාර අභිමතාර්ත අතර තෙවන ඉළක්කය සෞඛ්‍යය හා යහපැවැත්ම ය. ලොව සෑම රටක්ම සෞඛ්‍යය සඳහා සිය අයවැය යෝජනාවෙන් විශාල ධනයක් වෙන් කරනු ලබයි. සෞඛ්‍යයට වෙන් කරන සමස්ත මුදලින් වැඩි කොටසක් වැය කිරීමට සිදු වී තිබෙන්නේ වළක්වා
ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය කලි කම්බු ආට්ටම් නර්තනය නර්තනය හැඳින්වීම මානවයාගේ විකාශනයේ කිසියම් නිශ්චිතව හඳුනා නොගත් අවධියක නර්තනය බිහි වී ඇත. සිසිලියේ ගුහා චිත්‍ර, ස්පාඥ්ඥයේ ඇති මොරොල්ලා සලා ගුහා චිත්‍ර වැනි ගුහා ආශ්‍රිතව ඇඳ තිබූ ඉපැරණි චිත්‍ර මගින් පෙනී යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේම නර්තනය
මනුෂ්‍යත්වය හැඳින්වීම. මිනිසා තනිව ජීවත් විය නොහැකි සාමුහික ජීවියෙකි. සාමුහිකව ජීවත් වීමට මිනිසා විසින් පිළිපැදි යුතු බොහෝ පිළිවෙත් ඇත. ආගම්වලින් දේශනා කරන්නේ සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය එකී පිළිවෙත් ය. එලෙස මිනිසුන් සාමුහිකව ජීවත් වීමට අවශ්‍යම පිළිවෙත්වල පදනම් සාධකයක් වන්නේ මනුශ්‍යත්වයයි. බොහෝ
ඉස්ලාම් ඉගෙන්වීම් තුළ සතුට. ඉස්ලාම් ධර්මය, ආගමකට වඩා එහා ගිය පරිපූර්ණ ධර්මයකි; එය සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ද වෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලින් ආවරණය නොවන කුඩා හෝ විශාල අංශ කිසිවක් නැත. සතුටින් ප්‍රීතිමත්ව හා ධනාත්මකව සතුටින් සිටීම ඉස්ලාමයයි. ප්‍රබෝධමත් වී සතුටු වන්න, ධනාත්මකව සිට සාමය උදාකරගන්න.
තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්. තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development Goals -SDGs) 17ක් ද