මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික වෙදකම – යූනානි. මේ කාල වකවානුවේ වෛද්‍ය විද්‍යාව, වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වුණ ක්ෂේත්‍රයක්. වෛද්‍ය සම්ප්‍රදායන් අතුරිනුත් පාරම්පරික වෙදකම් ගැන නොයෙක් මතිමතාන්තර ඉකුත් කාලයේ පළ වූණා. ඒ කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ පැණි වර්ගයක් භාවිත කර වසංගතයෙන් මිදිය හැකි බවට
බග්දාදයේ හාජ්ජාජ්ට අනුරාධපුර යුගයේ මානවම්ම රජු යැවූ තෑගි කොල්ල කෑම නිසා දාහිර් රාජාට පකිස්තානය අහිමි වූ හැටි. ලංකාව සහ අරාබිය සබඳතා ආරම්භය. ලංකාවේ ජනාවාස වීම් විවිධ ස්වරූපවලින් සිදුවී තිබෙන බව පුරා විද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රමාණවත්ව තහවුරු වී අවසන්. එම ජනවාස වීම් අතර මධ්‍යම හා බටහිර ආසියානු කලාපයෙන් පැමිණි අරබීන් සහ පර්සියානුවන් වැදගත් වෙති. වාණිජ කටයුතු වෙනුවෙන් […]
සමහර විට ජීවිතයේ වැදගත්ම දේවල් අතුරින් සතුට ප්‍රධාන එකක් වුවද තවමත් විද්‍යාවට ඒ ගැන වැඩි යමක් පැහැදිලි කළ නොහැකි වී තිබෙනවා. ඇත්තෙනම් සතුට යන මුලු සංකල්පයම අපැහැදිලියි. එය අදහසක් ද, චිත්තවේගයක් ද, ගුණධර්මයක් ද, දර්ශනයක් ද, පරමාදර්ශයක් ද නැතිනම් එය ජාන තුළ තැන්පත් කර ඇති දෙයක් ද? යනාදි ලෙස සතුට සම්බන්ධයෙන් පිළිගත් පොදු නිර්වචනයක් නැතත් මේ දිනවල සෑම
දරිද්‍රතාව ගෝලීය අර්බුදයක්. සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදෙන්නේ ඔක්තෝම්බර් මස 17 වන දිනටයි. 2021 මේ වසරේ දරිද්‍රතාවය තුරන් කිරීමේ දින තේමාව වශයෙන් “දරිද්‍රතාවය තුරන් කොට, සියලු මිනිසුන්ට සහ අපේ ග්‍රහලෝකයට ගරු කරමින් එකට දියුණු වෙමු.” යන්න යෝජනා කර තිබුණි. (1) දරිද්‍රතාවය ගෝලීය අර්බුදයක් ලෙස හඳුනාගත් අභියෝගයකි. මන්දයත් ලෝක ජනගහණයෙන්
වැඩි ලාභ ලැබීමට භාණ්ඩ සැඟවීම සාධාරණ ද? වර්තමාන ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දැරිය නොහැකි මිළකට ඉහළ ගොස් තිබීම ය. එක් අතකින් නිෂ්පාදන අඩුකම, ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම ආදිය භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙන අතර අනෙක් පසින් භාණ්ඩ සැඟවීම් නිසා ද මිළ ඉහළ ගොස් තිබේ. […]
2019 වසර අවසන් භාගයේ චීන වුහාන් ප්‍රදේශයෙන් ඇරඹී නව කොරෝනා වෛරසය (කොවිඩ් – 19) ගෝලීය වසංගතයක් බවට පත්වී ලොව සෑම රටක්ම වෛරසයේ ගොදුරු බවට පත් විය. එනිසා ගෝලීය ප්‍රජාව වෛරසයෙන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ. මේ සටහන ලියන මොහොත වන විට (2021/10/03) ගෝලීය වශයෙන් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් 235,502,159ක් සහ මරණ 4,813,405ක් වාර්තා […]