Home Articles posted by සකීෆ් සාම් (Page 2)
කලාව

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය.

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය. කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් රතු පල්ලිය ලෙස සිංහලෙන් ද දෙමළ බසින් සම්මන් කෝඩු පල්ලිය ලෙස ද හඳුන්වනු ලබන ඉන්දු-සැරසෙනික් ශෛලියට අනූව ඉදි කරන ලද අල්-මස්ජිද් අල්-ජමයිඋල් අල්ෆර් (Al – musjid – Al – jamiul Alfar) නම් (මස්ජිද් යනු පල්ලිය වේ. ජමයිඋල් යනු
කලාව

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය.

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය. ලන්දේසී පාලනය යුගය ස්වදේශිකයන්ට පෘතුගීසි පාලනයට වඩා පීඩාකාරී එකක් විය. ඉගුරු දී මිරිස් ගත්තා වගේ යන ප්‍රස්ථා පිරුළ නිර්මාණය වී තිබෙන්නේ ඒ වග ඇඟවීමට ය. පෘතුගීසි පාලනයේ අවසාන භාගය වන විට යුරෝපයේ සිදුවෙමින් තිබුණු බල තුළනයත් සමඟ යටත් විජිත අල්ලා ගැනීමේ තරඟයේ ඉදිරියෙන්ම සිටියේ […]
කලාව

ලන්දේසීන්ගේ පැමිණීමෙන් මුස්ලිම්වරු තව තවත් පීඩාවට පත් වූහ.

ලන්දේසීන්ගේ පැමිණීමෙන් මුස්ලිම්වරු තව තවත් පීඩාවට පත් වූහ. පෘතුගීසින් පාලනයේ තාඩන පීඩනවලින් හෙම්බත්ව සිටි ස්වදේශිකයන් පෘතුගීසීන් පළවා හැරීමට තවත් බලවත් යුරෝපා ජාතියක් වූ ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට උනන්දු වූහ. ඒ වන විටත් බතාවියාව කේන්ද්‍රකරගෙන පෘතුගීසී පාලන ප්‍රදේශ අත්පත් කරගැනීමේ කාර්යයට ලන්දේසීන් අතගසා තිබුණි. ඔවුහු දෙවරක්ම පළමුවන විමලධර්මසූරිය රජු සමඟ සබඳතා ඇතිකරගැනීමට
කලාව

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි.

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි. කපිතාන් පෙඩ්රෝ ලොපස් ද සූසා ලංකාවට පැමිණ කෝට්ටේ රජු ධර්මපාලගෙන් කොළඹ කොටුවක් ඉදිකිරීමට අවසර පැතූවේය. පෘතුගීසි අධිරාජයාට යටත් ආයුද සන්නද්ධ කොටුවක් ඉදිකිරීමට ඉඩනොදෙන ලෙස මුස්ලිම්වරු රාජ්‍ය සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා සිටියහ. ඉන්දියාවේ කොරමන්ඩල් දූපතේ මුස්ලිම් ව්‍යාපාර විනාශ කළ පරිදි කොළඹ ද එසේ කරනු ඇතැයි ඔවුන් සැක කළහ.
කලාව

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව.

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව. අප රට අද තිබෙන තත්වයට පත්ව තිබෙන්නේ ඉතාමත් අසීරු කාලවකවානුවක් ගෙවමින් ගමන් කිරීමෙන් පසුවයි. එම ගමන තුළ මුණගැසුනු යුරෝපීය රටවල පාලනය එක්තරා දුරටක අප රටේ සමාජ, ආර්ථික, ආගමික හා ශිෂ්ඨාචරික විපරිවර්තනයකට ඍජුව බලපෑවේ ය. 1505 වසර සිට 1948 දක්වා වසර 450ක පමණ කාලයක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි […]
තිරසාර සංවර්ධනයට

කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව

කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව. ලෝකයටම අභියෝගයක් වී තිබෙන සාගතය. ලෝකයේ නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පරිභෝජනය නොකරම අපතේ යයි. ඒ අතරම ලෝක ජනගහනයෙන් මිලියන 821ක් සාගතයෙන් කල්ගෙවන බව ඇසීමෙන් ඔබ කණගාටුවට පත්වනු නියතයි. එම සංඛ්‍යාවෙන් 63%ක්ම සිටින්නේ ඔබ අප ජීවත්වන ආසියානු මහද්වීපයේ ය. ලංකාවේ ජනගහණයෙන් 7.8%ක් සාගතයෙන් පෙළෙන බව 2018 සංඛ්‍යා ලේඛණ පෙන්නුම් […]