පෙරවදන ලෝකයේ විවිධ ආගම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ ඉගැන්වීම් මග පෙන්වීම් ලබාදෙමින් තිබේ. සෑම ආගමක්, දහමක් තුළම එම ආගමට එම දහමට ආවේණික වූ කරුණු මෙන්ම සියලු ආගම් වලට පොදු වූ කරුණු ද අන්තර්ගත වී තිබීම දැකීමට පුළුවන්ය. නියතවශයෙන්ම ආගම් දහම් තුළ මනුෂ්‍යත්වය, මිනිසත් කම රැක ගැනීමේ
Year: 2021
නව යුගය විවිධාකාර දියුණු හා සාධන දැක ඇති නමුත් සදාචාරය අතින් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. විවිධ නවීන සොයාගැනීම් සම්බන්ධයෙන් මිනිසාට සාඩම්බර විය හැකිය. එසේ වුවදසදාචාර කෝණයෙන් ගත් කල සිදුව ඇත්තේ දැවැන්ත පිරිහීමකි. තත්පරයකින් සැතපුම් දහස් ගණන් ගමන් කළ හැකි තාක්ෂණය මිනිසා සතුව ඇතත් හුදෙකලාව වාසය කරන
අසරණ හින්දු පවුලක දියණියකගේ විවාහය මුස්ලිම් මස්ජිදයේ වියදමින් මස්ජිදය තුළම පැවැත්වීමේ සිද්ධියක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා විය. මේ ඒ හා සම්බන්ධ කෙටි වීඩියෝවක්.
ලංකා ඉතිහාසය පුරාම මුස්ලිම්වරු මෙරට ආරක්ෂාවටත් උන්නතියටත් දායක වී ඇත. විශේෂයෙන් රට ආරක්ෂා කිරීමෙහිලා අනුපමේය මෙහෙවරක් මුස්ලිම්වරු සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන්. එම එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ කෙටි වාර්තාවක්.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පැවති ප්‍රධානතම යුද්ධයක් ලෙස රන්දෙණිවෙල යුද්ධය පැවතුන අතර එහිදී ශ්‍රී ලාංකීය රජතුමා වෙනුවෙන් පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ අරාබි මුස්ලිම් ඔටු සේනාංකය පිළිබඳව හැඳින්වීමක්.
කුරුණෑගල රාජ්‍යයේ සිංහල බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර සහෝදරත්ව පාලමක් තැනූ ශ්‍රී ලංකා රජවරුන්ගේ ඉතිහාසයේ බලයට පත් මුස්ලිම් රජතුමා පිළිබඳව විස්තරයක්..