Home Archive by category කලාව (Page 3)
කලාව

විශ්වවිද්යාල

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේ කැමැත්ත සිසුන් අතර අද වැඩිවෙමින් තිබෙනු දැකිය හැකිය. මේ හා සමානව උසස් අධ්‍යාපන ආයතනවලින් දැනුම හැදෑරීමේ පිපාසය අතීත මුස්ලිම්වරුන් අතරද විය. දැනුම සොයා ගන්නා මෙන් කුර්ආනයේ බොහෝ තැන්වල සිදු කර ඇති අවධාරණය මෙන්ම නබිවදන්වල දැනුම ඝවේෂණය කිරීම විෂයයෙහි දක්වා ඇති
කලාව

අතීත ඉස්ලාමීය ලොවේ පාසැල්

වසර දහසකට පමණ පෙර මුස්ලිම් රටවල පාසැල් ලෙසින් පැවතුනේ මස්ජිද් හෙවත් පල්ලිය. එනම් පාසැල හා පල්ලිය එකම පීඨයක්ව එදා තිබුනි. මන්ද යත් ඉස්ලාමීය කෝණයෙන් අධ්‍යාත්මික දැනුම හා සාමාන්‍ය දැනුම යනු එකම මුලාශ්‍රයේ කරුණු වු අතර ඒ දෙක අතර වෙනස ඉතා අල්ප විය. එනිසා නැමදීමේ හා සිප් හැදෑරීමේ කටයුතු එකම වලහක් යට සිදු කිරීම ඉතා යෝග්‍ය […]
කලාව

දැනුමේ නිවස

වසර 1200 කට පෙර ඉස්ලාමීය ලොවේ සමෘධිමත් අගනුවර ලෙසින් බැග්ඩෑඩය වැජඹෙමින් තිබුනි. කලීෆා අල් රාෂිද්, අල් මාමුන්, අල් මුතද්හිද් සහ අල් මුක්තාෆී වැනි මුස්ලිමි නායකයන්ගේ පාලන කාලවල අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් හිමි කර ගත් ප්‍රසිද්ධිය වසර පන්සීයයක කාලයක් පුරා පැවතුනු අතර එම වකවානුවෙහි මුස්ලිම් ලෝකයේ විශිෂ්ඨතම වියතුන්ගෙන් එම නගරය පිරි තිබුනි. එක් අවධියක ජනගහණය මිලියනය ඉක්මවු බැග්ඩෑඩ්