Home Archive by category කලාව (Page 2)
කලාව

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි.

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි. කපිතාන් පෙඩ්රෝ ලොපස් ද සූසා ලංකාවට පැමිණ කෝට්ටේ රජු ධර්මපාලගෙන් කොළඹ කොටුවක් ඉදිකිරීමට අවසර පැතූවේය. පෘතුගීසි අධිරාජයාට යටත් ආයුද සන්නද්ධ කොටුවක් ඉදිකිරීමට ඉඩනොදෙන ලෙස මුස්ලිම්වරු රාජ්‍ය සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා සිටියහ. ඉන්දියාවේ කොරමන්ඩල්
කලාව

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව.

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව. අප රට අද තිබෙන තත්වයට පත්ව තිබෙන්නේ ඉතාමත් අසීරු කාලවකවානුවක් ගෙවමින් ගමන් කිරීමෙන් පසුවයි. එම ගමන තුළ මුණගැසුනු යුරෝපීය රටවල පාලනය එක්තරා දුරටක අප රටේ සමාජ, ආර්ථික, ආගමික හා ශිෂ්ඨාචරික විපරිවර්තනයකට ඍජුව බලපෑවේ ය. 1505 වසර සිට 1948 දක්වා වසර 450ක පමණ කාලයක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි […]
කලාව

ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය නර්තනය

ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය කලි කම්බු ආට්ටම් නර්තනය නර්තනය හැඳින්වීම මානවයාගේ විකාශනයේ කිසියම් නිශ්චිතව හඳුනා නොගත් අවධියක නර්තනය බිහි වී ඇත. සිසිලි‍යේ ගුහා චිත්‍ර, ස්පාඥ්ඥයේ ඇති මොරොල්ලා සලා ගුහා චිත්‍ර වැනි ගුහා ආශ්‍රිතව ඇඳ තිබූ ඉපැරණි චිත්‍ර මගින් පෙනී යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේම නර්තනය තිබී ඇති බවයි. මිනිසා ස්වභාව ධර්මය සමඟ කළ අරගලය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් […]
කලාව

ලංකාවේ වැඩී ලංකාවේම මියගිය අර්වි භාෂාව

සිංහල සහ දෙමළ කියන්නේ අද ලංකාවේ ස්වදේශිකයෝ කතා කරන ප්‍රධාන භාෂා දෙකක් විතරයි. මීට අමතරව මැලේ, රොඩියා, වැදි, සහ පෘතුගීසි යන භාෂාවන් සුළු ජන කණ්ඩායම් අතර භාවිත කෙරෙනවා. විදේශීය භාෂාව ලෙස ඉංග්‍රීසි ද මෙරට භාවිතයේ පවතිනවා. සිංහලයන්ගේ භාෂාව සිංහල භාෂාව වන අතර ද්‍රවිඩයන්ගේ භාෂාව දෙමළ ය. අනුපිළිවෙලින් මැලේ, බර්ගර්, රොඩී සහ වැදි ජන වාර්ගිකයන්ගේ භාෂා […]
කලාව

සිංහල ගීතයටත් පැමිණි සූෆී සංගීතයේ සුලමුල.

සංගීතය යන පදය නිර්මාණය වී ඇත්තේ සං සහ ගීත යන පද දෙකෙහි එකතුවෙනි. සං යන්නෙහි අදහස සාමූහික වීම සහ මනා, පරිපූර්ණ යන අදහස් ය. ගී යනු ගායනයයි.  සංගීතයෙහි මාධ්‍යය වන්නේ නාද සහ ස්වර වේ. මෙම නාද කොටස් දෙකකි. මිහිරි නාද හෙවත් ශබ්ධ හා අමිහිර නාද හෙවත් ඝෝෂ යන ද්වයයි. සංගීතයේ දී මිහිරි නාද භාවිත කරයි. ඉඳහිට ඝෝෂ ද […]
කලාව

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි.

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි. ජලාලුද්දීන් රූමි සිංහල පාඨකයාට එතරම් නුහුරු නමක් නොවේ. ඒ තරම්ම මේ මහා කවියාගේ නම සිංහල සාහිත්‍ය ප්‍රේමීන් අසා තිබේ. නමුත් ඔහු පිළිබඳව වැඩි දුර තතු දන්නෝ ඉතා විරළ ය.  මොහු මීට වසර 800 කට ඉහත පර්සියාවේ ජීවත් වූ දාර්ශනයෙක්, කවියෙක් සහ විද්වතෙක් මෙන්ම විනිසුරුවෙක්. මොහුගේ කවීත්වය කෙතරම් ප්‍රබල ද යත් […]