වසර දහසකට පමණ පෙර මුස්ලිම් රටවල පාසැල් ලෙසින් පැවතුනේ මස්ජිද් හෙවත් පල්ලිය. එනම් පාසැල හා පල්ලිය එකම පීඨයක්ව එදා තිබුනි. මන්ද යත් ඉස්ලාමීය කෝණයෙන් අධ්‍යාත්මික දැනුම හා සාමාන්‍ය දැනුම යනු එකම මුලාශ්රයේ කරුණු වු අතර ඒ දෙක අතර වෙනස ඉතා අල්ප විය. එනිසා නැමදීමේ හා සිප් හැදෑරීමේ කටයුතු එකම වලහක් යට
වසර 1200 කට පෙර ඉස්ලාමීය ලොවේ සමෘධිමත් අගනුවර ලෙසින් බැග්ඩෑඩය වැජඹෙමින් තිබුනි. කලීෆා අල් රාෂිද්, අල් මාමුන්, අල් මුතද්හිද් සහ අල් මුක්තාෆී වැනි මුස්ලිමි නායකයන්ගේ පාලන කාලවල අධ්‍යාපන ක්ෂේත්රයෙන් හිමි කර ගත් ප්‍රසිද්ධිය වසර පන්සීයයක කාලයක් පුරා පැවතුනු අතර එම වකවානුවෙහි මුස්ලිම් ලෝකයේ විශිෂ්ඨතම වියතුන්ගෙන් එම නගරය පිරි තිබුනි. එක් අවධියක ජනගහණය මිලියනය ඉක්මවු බැග්ඩෑඩ්