Home Articles posted by ආචාර්ය ඉස්මත් රම්සි
විවෘත මනස

ආගමික චින්තනය

නැණවත් මිනිසා තමන් කවුද, තමා පැමිණයේ කොහි සිටද, යන්නේ කොහිද, මෙම පෘතුවි ගෝලයේ තමන් ඉපදෙන්නට හේතුව කුමක්ද  හා මෙහි තමා ජීවත් විය යුත්තේ කෙසේද වැනි ප්‍රශ්නවලට නිරන්තරයෙන්ම පිළිතුරු සොයමින් සිටියි. මිනිසා  සිදුකරන මෙම ඝවේෂණය ඉතිහාසය පුරා දැකිය හැකිය.සැබවින්ම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම