ශිෂ්ඨාචාරයට මිනිසා ලබා දුන් දායකත්වය ගැන මිනිසා දැන ගැනීම තව තවත් ශිෂ්ඨ සම්පන්න වීමට නැතිවම බැරි කාරනාවකි. ඉස්ලාමීය ඉතිහාසය දැන ගන්නා කිසිවෙකු ඉස්ලාමය ගැන පැහැදීමට පත් නොවී සිටීමට නොහැකිය. එනිසා ඉස්ලාමීය ඉතිහාසය අන් අයට දැන ගන්නට සැලැස්වීම අපගේ වගකීමකි. මේ අනුව පහත ඉසව් හතරක ඉතිහාසයට අප යොමු