Home Articles posted by සකීෆ් සාම් (Page 5)
තිරසාර සංවර්ධනයට

තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්.

තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ.
කලාව

ලංකාවේ වැඩී ලංකාවේම මියගිය අර්වි භාෂාව

සිංහල සහ දෙමළ කියන්නේ අද ලංකාවේ ස්වදේශිකයෝ කතා කරන ප්‍රධාන භාෂා දෙකක් විතරයි. මීට අමතරව මැලේ, රොඩියා, වැදි, සහ පෘතුගීසි යන භාෂාවන් සුළු ජන කණ්ඩායම් අතර භාවිත කෙරෙනවා. විදේශීය භාෂාව ලෙස ඉංග්‍රීසි ද මෙරට භාවිතයේ පවතිනවා. සිංහලයන්ගේ භාෂාව සිංහල භාෂාව වන අතර ද්‍රවිඩයන්ගේ භාෂාව දෙමළ ය. අනුපිළිවෙලින් මැලේ, බර්ගර්, රොඩී සහ වැදි ජන වාර්ගිකයන්ගේ භාෂා […]
කලාව

සිංහල ගීතයටත් පැමිණි සූෆී සංගීතයේ සුලමුල.

සංගීතය යන පදය නිර්මාණය වී ඇත්තේ සං සහ ගීත යන පද දෙකෙහි එකතුවෙනි. සං යන්නෙහි අදහස සාමූහික වීම සහ මනා, පරිපූර්ණ යන අදහස් ය. ගී යනු ගායනයයි.  සංගීතයෙහි මාධ්‍යය වන්නේ නාද සහ ස්වර වේ. මෙම නාද කොටස් දෙකකි. මිහිරි නාද හෙවත් ශබ්ධ හා අමිහිර නාද හෙවත් ඝෝෂ යන ද්වයයි. සංගීතයේ දී මිහිරි නාද භාවිත කරයි. ඉඳහිට ඝෝෂ ද […]
කලාව

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි.

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි. ජලාලුද්දීන් රූමි සිංහල පාඨකයාට එතරම් නුහුරු නමක් නොවේ. ඒ තරම්ම මේ මහා කවියාගේ නම සිංහල සාහිත්‍ය ප්‍රේමීන් අසා තිබේ. නමුත් ඔහු පිළිබඳව වැඩි දුර තතු දන්නෝ ඉතා විරළ ය.  මොහු මීට වසර 800 කට ඉහත පර්සියාවේ ජීවත් වූ දාර්ශනයෙක්, කවියෙක් සහ විද්වතෙක් මෙන්ම විනිසුරුවෙක්. මොහුගේ කවීත්වය කෙතරම් ප්‍රබල ද යත් […]